BREAKING NEWS දොස්තර ජයලත් මිය යයි
ලංකාවේදී මතු වූ හදිසි හෘදයාබාධ තත්වයකින් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරැවෙ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අද පාන්දර (මැයි 30 ) එම රෝහලේදී නැවත ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මෙයට පෙරද කීප වතාවක්ම මෙවන් හෘදයාබාධ කීපයකට මුහුණ දුන් දොස්තර ජයලත් අවසාන වරට ඇති වූ… Read More BREAKING NEWS දොස්තර ජයලත් මිය යයි