කිරි දත් වැටීම
පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අද රාත්‍රී 7.30 TNL ඔස්සේ විකාශය වන 3D වැඩසටහන ඔස්සේ සංකේත ලොකය හා පරිකල්පන ලෝකය අතර වෙනස පිළිබඳව විශ්ලේෂණය කරයි. වර්තමානය සාජන් නල්ලතමිබිලා පිරැණු නීතිය යනු තමන් යයි සිතන සමාජයක බවට පත්ව ඇතැයි ඔහු ප්‍රකාශ කරයි. වැඩි තොරතුරැ සඳහා ටෙලිවිෂනයෙන් හෝ අන්තර්ජාලයෙන් වැඩසටහන නරඹන්න