මර්වින්ගේ පුත් මාලක පහර දීමක් නිසා රෝහලේ
මර්වින් සිල්වා ඇමතිවරයාගේ පුත් පුත් මාලක සිල්වා මහතාට තවමත් හඳුනා නොගත් පිරිසක් විසින් කල පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ. කිසිවෙකු විසින් කොළඹ ODEL සාප්පු සංකීර්ණයේ රථ ගාලේදී තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වාගේ මුහුණට හානි සිදුවී ඇති බවත් නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් වාර්තා වේ. මෙම පහරදීම බෝතල් වලින් සිද්ද… Read More මර්වින්ගේ පුත් මාලක පහර දීමක් නිසා රෝහලේ