විල්පත්තුවටත් sorry.com
මේ කාලයේ වැඩියෙන්ම පට්ට ගහන වචන විදියට දේශප්‍රේමය, විජාතික කුමන්ත්‍රණ, දෙමළ ඩයස්පෝරාව, වැනි වචන පෙන්වා දිය හැක. ඕනෑම අටම්පහුරක් ඉහත වචන කීපය යොදා බැලන්ස් කරන්නට දක්ෂ කීප දෙනෙක් සිටී. ඒ අනුව පහුගිය කාලේ සිදු වූ පරිසර දූෂණයේ සිට කැරලි කෝලහාල දක්වා සිදුවීම් රාශියක් බැලන්ස් කරපු හැටි විවෘත මනසක් සහිත ඕනෑම පුරවැසියෙකුටම රහසක් විය නොහැකිය. කොහොම… Read More විල්පත්තුවටත් sorry.com