සොරගුණේ වනසන කම්බා හොරැ

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව දඩයම්පොළ හරහා මහා මර්ගයක් ඉදිකිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් කටයුතු කරමින් සිටින අතර අනවසරයෙන් මීටර් 700 පමණ දිග මාර්ගයක් දඩයම්පොළ සිට වනාන්තරය තුළ හොර රහසේ ඉදිකර ඇත. මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසරකට පමණ පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක… Read More සොරගුණේ වනසන කම්බා හොරැ

ලබ්බට තැබූ අත පුහුලටත්….

හෝටල් ව්‍යාපෘතියක් සහ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් සඳහා සොරගුණේ වනය විනාශ කරන්නට සියල්ල සූදානම් වී ඇති මොහොතක ඒ ප්‍රදේශයේම, එනම් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයට අයත් වෑලිය වනානත් රයේ අක්කර 600 ට වැඩි වනාන්තර ප්‍රමාණයක් කපා ඉවත් කිරීම මේ වන විට අරමිභ කර තිබේ. ඒ රබර් වවන්නටය. මෙම වනානත් රයේ අක්කර 300 වැඩි ප්‍රමාණයක් දැනටමත්  කපා ඉවත්… Read More ලබ්බට තැබූ අත පුහුලටත්….

සුනිල් පෙරේරා නැවතත් ක්‍රියාත්මක වේ….

පසුගියදා පැවති ඩයලොග් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සුනිල් පෙරේරා කල ඉදිරිපත් කිරීම ඉහත උත්සවයේදී ඉදිරිපත් කල තවත් ප්‍රහසනයක්