77 සමුළුව ගැන මව්බිමේ උපුල් ජෝසප් ලියයි

“මට ලෝකයේ රටවල් තුනෙන් දෙකකට නායකත්වය දෙන්න වුවමනාවක් නැහැ. මට ඕනා ලංකාවට සෞභාග්‍යය උදාකර දීමට නායකත්වය දීම පමණයි. නොබැඳි ජාතීන්ට නායකත්වය දෙන්න අගමැතිනියට ඔය තරම් දොළදුකක් තියෙනවා නම් මම බලයට ආ විට නොබැඳි ජාතීන්ගේ නායකත්වය ඇයට බාරදීමට සූදානම්” මේ ජේ.ආර්. විපක්‍ෂ නායක කාලයේ මුල්කිරිගල ආසනයේ කටුවන ප්‍රදේශයේ පැවැති ඡන්ද රැස්වීමකදී කළ කතාවකි. එවකට අගමැතිනි බණ්ඩාරනායක… Read More 77 සමුළුව ගැන මව්බිමේ උපුල් ජෝසප් ලියයි

මාතර හටන ගැන විවිධ වෙබ් වාර්තා

  මංගල සමරවීර පොලිසියට බාර වෙන ප්‍රවෘත්තිය http://sinhala.srilankamirror.lk/news/12967-mangala-police වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙසේය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එක්සත් ජාතික පක්ෂ සංනිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මහතා මීට සුළු මෙහොතකට පෙර මාතර මූලස්ථාන පොලිසිය වෙත භාරවූ බව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ. ඒ මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපති… Read More මාතර හටන ගැන විවිධ වෙබ් වාර්තා

වන විනාශයේ ආශ්චර්යය…. ශ්‍රී ලංකාව

වන විනාශය අතින් ලෝකයේ හතර වන ස්ථානයට පත්වී ආසියාවේ ආශ්චර්යමත් රටක් බවට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. 2011 වසරේ පමණක්  සංවර්ධන කටයුතු සඳහා විදේශීය සමාගම්වලට වනාන්තර ඉඩම් අක්කර 65,525ක් බදු දී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. කන්තලේ චුන්නක්කාඩු රක්‍ෂිතයෙන් අක්කර 150,00ක්, ලූණුගම්වෙහෙර ප්‍රදේශයෙන් අක්කර 3000ක් සහ සෝමාවති රක්‍ෂිතයෙන් අක්කර 3000ක්ද… Read More වන විනාශයේ ආශ්චර්යය…. ශ්‍රී ලංකාව

Che Guevara සැමරැම

  ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරැණ සංගමය විසින්  චේ ගුවේරා සමරන්නට අද(ඔක්තොම්බර් 08 වන දින) කොළඹ හයිඩ් පිටියේ උත්සවයක් සංවිධානය කොට තිබුණා. මෙහිදී චේ ගුවේරාගේ මෝටර් සයිකල් සවාරිය සිහි ගන්වමින් සමාජවාදී තරැණ සංගමයේ සමාජිකයින් ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි බයිසිකල් සවාරියක් සංවිධානය කොට තිබුණු අතර, එය මෙම උත්සවයෙන් පසු ගමන් ඇරඹුවා.

රනිල්ට එරෙහිව මෛත්‍රී සහ ශිරාල්- ඔවුන්ගේ සහයට කිලී

විනය හේතූන් මත එජාපයෙන් ඉවත් කළ පළාත් සභා මන්ත්‍රීවරැන් දෙපලක් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක විසින් එජාප  නායක රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කරන්නට පැරදුණා ඇති තේමාව යටතේ සංවිධානය කල පා ගමන සම්පූර්ණ කර ගන්නට නොහැකිව පහුගියදා අවසන් වුනා. මෙම පා ගමන සඳහා ප්‍රචාරක මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කලක් එජාපයේ ප්‍රධාන මූල්‍ය සම්පාදකයෙකු වූ වර්තමානයේ රනිල්… Read More රනිල්ට එරෙහිව මෛත්‍රී සහ ශිරාල්- ඔවුන්ගේ සහයට කිලී