මෝස්තර කාරයෝ….
අපි හැමෝටම තියෙනව ජීවත් වීමේ මෝස්තරයක්. එහෙම නැත්නම් විලාසිතාවක්. එකිනෙකාට අනන්‍ය ජීවත් වීමේ මෝස්තරය හැදෙන්නෙ විවිධ මෝස්තර ගොඩක් එකතු කරගෙන. ඒ අනුව තමයි පුද්ගල අනන්‍යතාවය නිර්මාණය වෙන්නෙ. අතීත කාලෙ නම් බොහෝ වෙලාවට විලාසිතා විදියට සැළකුවෙ භෞතික දේවල් පමණයි. නමුත් පසු නූතන යුගයේදි මේ තත්වය වෙනස් වෙලා තියෙනව. නූතන යුගයට පෙර කාලයේ, විලාසිතා එහෙමත් නැත්නම් මෝස්තර… Read More මෝස්තර කාරයෝ….