සොරගුණේට මෛත්‍රී පායිද?

සොරගුණේ වනය වනසන කාමර 2,000 හෝටලයට හා ගොල්ෆ් පිටිය මෙත්‍රී පාලනය යටතේවත් නවතා දමන්න බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් ෙමි වනවිට . කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටියඉදිකරන ඛෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හීන් සිරුවේ ඉදිකරමින් පවතී.එයට අවශ්‍ය මාර්ග පද්ධතියේ මාර්ග කිහිපයක් මේ වනවිට ඉදිකර හමාරය. මෙම ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි… Read More සොරගුණේට මෛත්‍රී පායිද?