උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට වගකිව යුත්තේ කව්ද?…..
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදු ව තිබේ. මේ සියළු ව්‍යසනයන්ට මහින්ද රාජපක්ෂ… Read More උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට වගකිව යුත්තේ කව්ද?…..