වලිගය පාගා ගත් මුස්ලිම් කවුන්සිලය
විල්පත්තු රක්ෂිත සීමාවේ ඇති වනාන්තර එළ පෙහෙලි කර එහි ජනතාව පදිංචි කිරීම සම්බන්ධව මුස්ලිම් කවුන්සිලයේ සභාපති අමීන් මහතා විසින් ජවිපෙ ඉලක්ක කර නිකුත් කල නිවේදනයක් මාධ්‍ය වල පළ වී තිබුණි. එහි අමීන් මහතා විසින් පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන්නන් ඉලක්ක කර ගනිමින් පළ කර තිබූ සාවද්‍ය අදහස් වලට මගේ පිළිතුරැ පහත පළවේ. මුස්ලිම් කවුන්සිලයේ නිවේදනය අනුර… Read More වලිගය පාගා ගත් මුස්ලිම් කවුන්සිලය