ජාතිය කුමක් වුවත් පරිසරය වනසන්නේ අවජාතකයින්ය
විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහපාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කණගාටුවට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික… Read More ජාතිය කුමක් වුවත් පරිසරය වනසන්නේ අවජාතකයින්ය