ඇමැති රිෂාඩ් වනාන්තර අක්‌කර  දහඅට දහසක වන සංහාරයක්‌ සිදු කරලා

රජයේ පූර්ණ අනුමැතිය මත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා වනාන්තර අක්‌කර දහඅට දහසක දැවැන්ත වන සංහාරයක්‌ පසුගිය දෙවසරක කාලය තුළ උතුරු නැගෙනහිර පළාත තුළ සිදුකර ඇතැයි  පරිසර ක්‍රියාකාරීහු රැසක්‌ චෝදනා කරති. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මන්නාරම වව්නියා හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයන්හි රක්‍ෂිත වනාන්තර හතරක්‌ හා වනාන්තර දහයක්‌ මෙසේ ඇමැතිවරයාගේ සෘජු මැදිහත් වීම මත විනාශ කර ඇති බවද… Read More ඇමැති රිෂාඩ් වනාන්තර අක්‌කර  දහඅට දහසක වන සංහාරයක්‌ සිදු කරලා

සුනිල් පෙරේරා නැවතත් ක්‍රියාත්මක වේ….

පසුගියදා පැවති ඩයලොග් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සුනිල් පෙරේරා කල ඉදිරිපත් කිරීම ඉහත උත්සවයේදී ඉදිරිපත් කල තවත් ප්‍රහසනයක්

බාලිකා පාසලක් අසලට ගොස් සරම උස්සා පෙන්වීම කලා කෘතියක් ලෙස සලකා බැලීම….

පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න, පියාඹන මාලුන් තහනම හා එම කෘතිය පිළිබඳව කරන විශලේෂණය විවාදයකින් තොරව සමකාලීන පශ්චාත්-නූතන ලිබරල් සංස්කෘතිය සංවිධානය වී ඇත්තේම එක්තරා උභයාවේගයක් අපාරගම්‍ය කරමිනි. මෙම අපාරගම්‍ය, එසේත් නැත්තම් පාරධාන්ධ ලකුණ ගැන අප කිසිවකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත. මෙම කතා නොකරන මාධ්‍ය වටහා ගැනීමට අපි සරළ උදාහරණයකට යමු. මේ මොහොතේ Dialog සමාගමේ… Read More බාලිකා පාසලක් අසලට ගොස් සරම උස්සා පෙන්වීම කලා කෘතියක් ලෙස සලකා බැලීම….

සිහිනයට බය වී තහනම් වන චිත්‍රපට

පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ.  පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිත්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම… Read More සිහිනයට බය වී තහනම් වන චිත්‍රපට