විල්පත්තුවට තැබූ අත හතර වටේටම තබයි…. පාලකයෝ දොය්ය බබා…

උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව අප විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව අනාවරණය වී… Read More විල්පත්තුවට තැබූ අත හතර වටේටම තබයි…. පාලකයෝ දොය්ය බබා…

නාකොලගනේ කැලේටද අබ සරණයි….

කුරැණෑගල, 2015 ජුනි 18  – කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.  ගමිමුන්ට අනුව ඩේල්මෝ හා සදාහරිත නැමති සමාගම් දෙකක් විසින් අඔ සහ සදූන් වගා ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට ප්‍රදේශයේ අක්කර 400කට වැඩි ප්‍රමාණයක් මුලික පියවරේ දී විනාශ… Read More නාකොලගනේ කැලේටද අබ සරණයි….