දයා පානමට ගේම දෙයි…..?
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සූදානම් වේ. ඒ සඳහා පළමු පියවර වශයෙන් අවතැන් වූ ජනතාව අලි මංකඩක පදිංචි කිරීමට අමාත්‍යවරයා විසින් පසුගිය 11 වන දා මුල්ගල… Read More දයා පානමට ගේම දෙයි…..?