දයා පානමට ගේම දෙයි…..?

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සූදානම් වේ. ඒ සඳහා පළමු පියවර වශයෙන් අවතැන් වූ ජනතාව අලි මංකඩක පදිංචි කිරීමට අමාත්‍යවරයා විසින් පසුගිය 11 වන දා මුල්ගල… Read More දයා පානමට ගේම දෙයි…..?

විල්පත්තුවට තැබූ අත හතර වටේටම තබයි…. පාලකයෝ දොය්ය බබා…

උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව අප විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව අනාවරණය වී… Read More විල්පත්තුවට තැබූ අත හතර වටේටම තබයි…. පාලකයෝ දොය්ය බබා…

නාකොලගනේ කැලේටද අබ සරණයි….

කුරැණෑගල, 2015 ජුනි 18  – කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.  ගමිමුන්ට අනුව ඩේල්මෝ හා සදාහරිත නැමති සමාගම් දෙකක් විසින් අඔ සහ සදූන් වගා ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට ප්‍රදේශයේ අක්කර 400කට වැඩි ප්‍රමාණයක් මුලික පියවරේ දී විනාශ… Read More නාකොලගනේ කැලේටද අබ සරණයි….

වලිගය පාගා ගත් මුස්ලිම් කවුන්සිලය

විල්පත්තු රක්ෂිත සීමාවේ ඇති වනාන්තර එළ පෙහෙලි කර එහි ජනතාව පදිංචි කිරීම සම්බන්ධව මුස්ලිම් කවුන්සිලයේ සභාපති අමීන් මහතා විසින් ජවිපෙ ඉලක්ක කර නිකුත් කල නිවේදනයක් මාධ්‍ය වල පළ වී තිබුණි. එහි අමීන් මහතා විසින් පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන්නන් ඉලක්ක කර ගනිමින් පළ කර තිබූ සාවද්‍ය අදහස් වලට මගේ පිළිතුරැ පහත පළවේ. මුස්ලිම් කවුන්සිලයේ නිවේදනය අනුර… Read More වලිගය පාගා ගත් මුස්ලිම් කවුන්සිලය

ජාතිවාදය, ජනපදකරණය සහ පරිසර විනාශය

ශ්‍රී ලංකාව තම මව්බිම කරගත් ශ්‍රී ලාංකික සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ඕනෑම පුරවැසියෙකුට ශ්‍රී ලංකා පොළොවේ ඉඩම් කොටසක් හිමිකර ගැනීමේ සාධාරණ අයිතියක් මෙන්ම හිමිකමක් තිබේ. නමුත් එය පටු ජාතිවාදී උවමනාවත් ඉෂ්ට කර ගැනීමක් නොවිය යුතු සේම, පටු දේශපාලන පරමාර්ථ ඉෂ්ට කරගැනීමක් නොවිය යුතුය. සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදයට මා එකහෙලාම විරැද්ධය. පහුගිය වකවානුව… Read More ජාතිවාදය, ජනපදකරණය සහ පරිසර විනාශය

ඇමැති රිෂාඩ් වනාන්තර අක්‌කර  දහඅට දහසක වන සංහාරයක්‌ සිදු කරලා

රජයේ පූර්ණ අනුමැතිය මත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා වනාන්තර අක්‌කර දහඅට දහසක දැවැන්ත වන සංහාරයක්‌ පසුගිය දෙවසරක කාලය තුළ උතුරු නැගෙනහිර පළාත තුළ සිදුකර ඇතැයි  පරිසර ක්‍රියාකාරීහු රැසක්‌ චෝදනා කරති. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මන්නාරම වව්නියා හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයන්හි රක්‍ෂිත වනාන්තර හතරක්‌ හා වනාන්තර දහයක්‌ මෙසේ ඇමැතිවරයාගේ සෘජු මැදිහත් වීම මත විනාශ කර ඇති බවද… Read More ඇමැති රිෂාඩ් වනාන්තර අක්‌කර  දහඅට දහසක වන සංහාරයක්‌ සිදු කරලා

මෝස්තර කාරයෝ….

අපි හැමෝටම තියෙනව ජීවත් වීමේ මෝස්තරයක්. එහෙම නැත්නම් විලාසිතාවක්.  එකිනෙකාට අනන්‍ය ජීවත් වීමේ මෝස්තරය හැදෙන්නෙ විවිධ මෝස්තර ගොඩක් එකතු කරගෙන. ඒ අනුව තමයි පුද්ගල අනන්‍යතාවය නිර්මාණය වෙන්නෙ. අතීත කාලෙ නම් බොහෝ වෙලාවට විලාසිතා විදියට සැළකුවෙ භෞතික දේවල් පමණයි. නමුත් පසු නූතන යුගයේදි මේ තත්වය වෙනස් වෙලා තියෙනව. නූතන යුගයට පෙර කාලයේ, විලාසිතා එහෙමත් නැත්නම් මෝස්තර… Read More මෝස්තර කාරයෝ….

77 සමුළුව ගැන මව්බිමේ උපුල් ජෝසප් ලියයි

“මට ලෝකයේ රටවල් තුනෙන් දෙකකට නායකත්වය දෙන්න වුවමනාවක් නැහැ. මට ඕනා ලංකාවට සෞභාග්‍යය උදාකර දීමට නායකත්වය දීම පමණයි. නොබැඳි ජාතීන්ට නායකත්වය දෙන්න අගමැතිනියට ඔය තරම් දොළදුකක් තියෙනවා නම් මම බලයට ආ විට නොබැඳි ජාතීන්ගේ නායකත්වය ඇයට බාරදීමට සූදානම්” මේ ජේ.ආර්. විපක්‍ෂ නායක කාලයේ මුල්කිරිගල ආසනයේ කටුවන ප්‍රදේශයේ පැවැති ඡන්ද රැස්වීමකදී කළ කතාවකි. එවකට අගමැතිනි බණ්ඩාරනායක… Read More 77 සමුළුව ගැන මව්බිමේ උපුල් ජෝසප් ලියයි

රනිල්ට එරෙහිව මෛත්‍රී සහ ශිරාල්- ඔවුන්ගේ සහයට කිලී

විනය හේතූන් මත එජාපයෙන් ඉවත් කළ පළාත් සභා මන්ත්‍රීවරැන් දෙපලක් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක විසින් එජාප  නායක රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කරන්නට පැරදුණා ඇති තේමාව යටතේ සංවිධානය කල පා ගමන සම්පූර්ණ කර ගන්නට නොහැකිව පහුගියදා අවසන් වුනා. මෙම පා ගමන සඳහා ප්‍රචාරක මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කලක් එජාපයේ ප්‍රධාන මූල්‍ය සම්පාදකයෙකු වූ වර්තමානයේ රනිල්… Read More රනිල්ට එරෙහිව මෛත්‍රී සහ ශිරාල්- ඔවුන්ගේ සහයට කිලී

සුනිල් පෙරේරා නැවතත් ක්‍රියාත්මක වේ….

පසුගියදා පැවති ඩයලොග් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සුනිල් පෙරේරා කල ඉදිරිපත් කිරීම ඉහත උත්සවයේදී ඉදිරිපත් කල තවත් ප්‍රහසනයක්