සොරගුණේ වනසන කම්බා හොරැ

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව දඩයම්පොළ හරහා මහා මර්ගයක් ඉදිකිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් කටයුතු කරමින් සිටින අතර අනවසරයෙන් මීටර් 700 පමණ දිග මාර්ගයක් දඩයම්පොළ සිට වනාන්තරය තුළ හොර රහසේ ඉදිකර ඇත. මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසරකට පමණ පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක… Read More සොරගුණේ වනසන කම්බා හොරැ